කොඩි මල් රැගෙන, සන්සුන් සිතින්, යමු අපි බුදුන් පුදට, සන්සුන් වෙමින ගී ගයමින්, පෙරහැර යමු පන්සලට. සැම සිත් තුටු කරන, පෙරපාසල් ළමුන්, සන්සුන් විලාසයට. අපි වෙමු හෙට දිනන, පෙරපාසල් සිගිතිතන්, හෙට දින දිනවමු රට... සන්සුන් ලෙස පා තබන, සිත කය සංවරයෙන්, යමු අපි බුදු පුදට. හේෂර සිංහ නදින, සාදු සාදු සිත බැතියෙන්, පෙරහැරෙ යමු පෙරට.
This is my regularly updated website or web page, run individually, that is written my pieces. https://sites.google.com/view/globalinkeyzed-e-learning/home